සත්‍යයේ පුවත් අඩහැරය….

වනාතවිල්ලුවේදී පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පිරිස රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර..

Podu Jana Peramunaවනාතවිල්ලුව ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිරිස රදවා තබාගනිමින් ප්‍රශ්නකිරීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී ඇත. ඒ අනුව අදාළ සැකකරුවන් දින 90 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරිම සදහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම අවසරය ලබාදී ඇත. වනාතවිල්ලුව, ලැක්ටෝ වත්ත ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 100 ක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය 17 වනදාය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට