සත්‍යයේ පුවත් අඩහැරය….

යළිත් නායකයා රනිල්, එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි..

Bomb2019 වර්ෂයේ පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යළි පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (24) තීරණය කර ඇත. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වූ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටපු නිලධාරී මණ්ඩලයම යළිත් එම තනතුරු සදහාම පත්ව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට