සත්‍යයේ පුවත් අඩහැරය….

71 වන නිදහස් දිනය සමරයි…

Bomb71 වන ජාතික නිදහස් දිනය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින ගාලුමුවදොර පිටියේදි පැවැත්වේ. මෙවර ජාතික දින සැමරුම් උළලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්ර්හිම් මොහොමඩ් සොල්හි මහතා සහ එම මැතිනිය සහභාගී වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, කතානායක කරූ ජයසූරිය ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට