සත්‍යයේ පුවත් අඩහැරය….

කඩුවෙල – බියගම ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ…

Podu Jana Peramunaකඩුවෙල පාලමේ අලුත් වැඩියාවක් හේතුවෙන් කඩුවෙල – බියගම ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (26) සිට දින 05ක් සීමාකෙරේ. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි රාත‍්‍රී 10.00 සිට අලුයම 05.00 දක්වා එම මාර්ගය වසා තබනු ඇති අතර එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ව දැනුවත් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට