සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරේ සංවර්ධනයට ඉන්දීය රජයෙන් රුපියල් කෝටි 25 ක ආධාර…

Podu Jana Peramunaඋතුරු පළාතේ සංවර්ධන කටයුතු සදහා ඉන්දීය රජය මැදිහත්වේ. ඒ අනුව තොරතුරු තාක්ෂණය සඳහා වූ ව්‍යාපාර මධ්‍යස්ථානයක් යාපනයේ පිහිටුවීමට ඉන්දීය රජය රුපියල් කෝටි 25ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට කැමැත්ත පල කර ඇත. මේ අතර රජය උතුරු පළාතේ පුනරුත්තාපනය හා නැවත පදිංචි කිරීම සඳහා විවිධ සංවර්ධන ව්‍යපෘතීන් යටතේ නිවාස 46000 ක් ඉදිකිරීම ඇතුලු 1990 හදිසි ගිලන් රථ සේවාවක්ද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට