සත්‍යයේ පුවත් අඩහැරය….

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම නිසා මෙරට මත්ද්‍රව්‍ය මර්ධන කිරීමට හැකි වුනා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩ කටයුතු ශක්තිමත් හා විධිමත් කිරීමට හැකි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පොලිසිය ඇතුලූ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. නමුත් දැන් එය අඩපන කිරීමේ අරමුණින් 19 වන සංශෝධනයට පහර ගසන බව ඊයේ (24) බුලත්සිංහලදී පැවති රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වා ඇත. රජය ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කරමින් දියත් කළ වැඩපිළිවෙළ නිසා පොලිසිය ශක්තිමත් වූ බවත්, එහි ප්‍රතිඵල ලෙස 2017 වසරේ සිට 2019 දක්වා කාලය තුළ විශාලතම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් අධිකරණයට සහ ස්වාධීන පොලිස් කොමිසමට පහර ගැසීමෙන් සිදු වන්නේ මත්ද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරය අඩපන වී කුඩුකාරයන්ට නැවත හිස එසවීමට උදව් කිරීම බවත් වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට