සත්‍යයේ පුවත් අඩහැරය….

“ළගම පාසල හොදම පාසල” කෑගල්ලේ ඉදිකෙරුණු පරිපාලන ඒකකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘතවේ…

Podu Jana Peramuna2016 – 2020 යටතේ “ළගම පාසල හොදම පාසල” ජාතික වැඩසටහන කෑ/මාව උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු පරිපාලන ඒකකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින විවෘත කෙරිණි. එම අවස්ථාව සදහා මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, අරණායක ආසන සංවිධායක ලලිත් දිසානායක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලඥයින් රාජ්‍ය නිලධාරීන්, ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට