සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රීලනිප නව සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන් පත් කෙරේ…

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලිය යටතේ පක්ෂය සඳහා පත්වුණු නව ආසන සංවිධායකවරුන් සදහා පත්වීම් ලිපි ලබාදීම ඊ‍යේ (28) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහති විසින් සිදු කර ඇත. ජනාධිපති කාර්යාලයේ දී අදාළ පත් වීම් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් ධූරය සදහා රංජිත් සියඹලාපිටිය මහතාද, ලසන්ත අලගියවන්න මහතා පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස ද, වීරකුමාර දිසානායක මහතා වෘත්තීය සමිති උපලේකම්වරයා ලෙස ද,සාරතී දුෂ්මන්ත මහතා වෘත්තීයවේදීන්ගේ සංවිධාන ලේකම්වරයා ලෙස ද, සුදර්ශන රත්නායක මහතා සාමාජික ප්‍රවර්ධන ලේකම්වරයා ලෙස ද පත් කර ඇත. මීට අමතරව දිස්ත්‍රික්ක 7ක් සඳහා නව සංවිධායකවරුන් පිරිසක් ද පත්කිරීමට කටයුතු කල අතර එම පිරිස දිස්ත්‍රික්ක අනුව දක්වා ඇත.

  • කොළඹ දිස්ත්‍රික්කය

06- ෆයිසර් මුස්තාපා මහතා – මැද කොළඹ ආසනය
07- ඉසුර දේවපි්‍රය මහතා – මහරගම ආසනය
08- ගාමිණි තිලකසිරි මහතා – හෝමාගම ආසනය
09- ප්‍රසන්න සෝලංගආරච්චි මහතා – කොළොන්නාව ආසනය
10- ජනක රණවක මහතා – කෝට්ටේ ආසනය
11- කීර්ති උඩවත්ත මහතා – දෙහිවල ආසනය
12- සුමිත් සොයිසා මහතා – අවිස්සාවේල්ල ආසනය
13- මොහොමඩ් මන්සිල් මහතා – බටහිර කොළඹ ආසනය

  • මාතර දිස්ක්‍රික්කය

14- විජය දහනායක මහතා – දෙනියාය ආසනය
15- චන්දිම රාසපුත්‍ර මහතා – මාතර ආසනය
16- හේමාල් ගුණසේකර මහතා – වැලිගම ආසනය
17- නිලංග හෙන්දාවිතාරණ මහතා – දෙවිනුවර ආසනය

  • ගාල්ල දිස්ත්‍රික්කය

18- ෂාන් විජයලාල් ද සිල්වා මහතා – අම්බලන්ගොඩ ආසනය
19- නිශාන්ත මුතුහෙට්ටිගම මහතා – බද්දේගම ආසනය
20- දයාරත්න ද සිල්වා මහතා – බලපිටිය ආසනය
21- අමිල කර්ෂණ කාරියවසම් මහතා – ඛෙන්තර ඇල්පිටිය ආසනය
22- සුසන්ත ලාල් ජයවීර මහතා – කරන්දෙනිය ආසනය
23- තිසර ගුණසිංහ මහතා – හබරාදුව ආසනය
24- මෙත්සිරි ද සිල්වා මහතා – ගාල්ල ආසනය
25- අසංක මෙන්ඩිස් ගුණසේකර මහතා – රත්ගම ආසනය (සම)
26- චම්පිකා නිරංජලී මහත්මිය – හිනිදුම ආසනය (සම)
27- පී. ගුරුසිංහ මහතා – හිනිදුම ආසනය (සම)

  • බදුල්ල දිස්ත්‍රික්කය

28- නිමල් සිරිපාල ද සිල්වා මහතා – බදුල්ල ආසනය
29- ඩිලාන් පෙරේරා මහතා – හාලිඇල ආසනය
30- චාමර සම්පත් දසනායක මහතා – පස්සර ආසනය
31- වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා – බණ්ඩාරවෙල ආසනය
32- එස්.ඒ.ආර්. බන්දුසේන මහතා – වැලිමඩ ආසනය (සම)
33- රවී ගුණවර්ධන මහතා – වැලිමඩ ආසනය (සම)
34- කේ.පී. ගුණවර්ධන මහතා – මහියංගනය ආසනය
35- රසික දේශප්‍රිය රත්නායක මහතා – බදුල්ල දිස්ත්‍රික් සංවිධායක
36- මොහොම්මදු ඉල්ලායිස් මහතා – දිස්ත්‍රික් සංවිධායක (මුස්ලිම් ජන ප්‍රදේශ භාර)

  • මහනුවර දිස්ත්‍රික්කය

37- දී.මු ජයරත්න මහතා – ගම්පොළ ආසනය
38- එස්.බී. දිසානායක මහතා – හේවාහැට ආසනය
39- එදිරිවීර වීරවර්ධන මහතා – හාරිස්පත්තුව ආසනය
40- මහින්ද අබේකෝන් මහතා – මහනුවර ආසනය
41- ලින්ටන් විජේසිංහ මහතා – තෙල්දෙණිය ආසනය
42- සමරජීව බණ්ඩාර වෙලගෙදර මහතා – පාතදුම්බර ආසනය

  • නුවරඑළිය දිස්ත්‍රික්කය

43- ඩබ්ලවි.ජී. රණසිංහ මහතා – මස්කෙළිය ආසනය
44- නාරද බණ්ඩාර දිසානායක මහතා – හඟුරන්කෙත ආසනය (සම)
45- ජගත් සමරහේවා මහතා – වලපනේ ආසනය

  • රත්නපුර දිස්ත්‍රික්කය

46- අතුල රාහුබද්ධ මහතා – පැල්මඩුල්ල ආසනය
47- ප්‍රභාත් භානු මනුප්‍රිය මහතා – බළංගොඩ ආසනය
48- මියුරු භාෂිත ලියනගේ මහතා – නිවිතිගල ආසනය
49- සලිත කරුණාරත්න මහතා – කලවාන ආසනය
50- ශාන්ත රත්නායක මහතා – කොළොන්න ආසනය
51- උපාලි චන්ද්‍රසේන මහතා – රක්වාන ආසනය
52- සරත් සන්දනායක මහතා – ඇහැළියගොඩ ආසනය

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට