සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක ජල දිනය අදයි..

Podu Jana Peramunaලෝක ජල දිනය අදට (22) යෙදී ඇති අතර “කිසිවෙකු මග නොහරිමු” යන්න මෙවර ජල දිනයේ තේමාව වී ඇත. අවතැන්වූ පිරිස්, ආබාධිතයින්, නියගයට මුහුණ දී ඇති කණ්ඩායම් ඇතුළු සනීපාරක්ෂක පහසුකම් අවම ප‍්‍රදේශවල පිරිස් වලට පවා පිරිසිඳු පානීය ජලය ලබාදීමේ අයිතිය ලබාදීම මෙවර ජල දිනයේ ප‍්‍රධාන අරමුණ වී ඇත. මුළු ලොවම උග‍්‍ර ජල අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙරට අතීත ජල කළමනාකරණ ක්‍රියාවලියට අගයක් ලබාදී ජල මූලාශ‍්‍ර රැකීම සහ කළමනාකරණය අතිශය වැදගත් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට