සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක ජල දිනය අදයි..

Podu Jana Peramunaලෝක ජල දිනය අදට (22) යෙදී ඇති අතර “කිසිවෙකු මග නොහරිමු” යන්න මෙවර ජල දිනයේ තේමාව වී ඇත. අවතැන්වූ පිරිස්, ආබාධිතයින්, නියගයට මුහුණ දී ඇති කණ්ඩායම් ඇතුළු සනීපාරක්ෂක පහසුකම් අවම ප‍්‍රදේශවල පිරිස් වලට පවා පිරිසිඳු පානීය ජලය ලබාදීමේ අයිතිය ලබාදීම මෙවර ජල දිනයේ ප‍්‍රධාන අරමුණ වී ඇත. මුළු ලොවම උග‍්‍ර ජල අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙරට අතීත ජල කළමනාකරණ ක්‍රියාවලියට අගයක් ලබාදී ජල මූලාශ‍්‍ර රැකීම සහ කළමනාකරණය අතිශය වැදගත් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට