සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

අද සහ හෙට සුරාබදු නිළධාරින් සීරුවෙන් ..

Podu Jana Peramunaසිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) සහ හෙට (14) යන දෙදින තුළ දිවයින පුරා සියලු සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.මෙම දිනයන්හි නීති විරෝධි ලෙස මත්පැන් බෙදාහැරිම සහ විකිණිමේ නිරත සුරාබදු බලපත්‍රධාරින්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මෙම කාලය තුළ නීති විරෝධි මත්පැන් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනිම, හා ජාවාරම් කිරිම වැලැක්විම සදහා මෙන්ම නීති උල්ලංඝණය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සුරාබදු නිළධාරින්ට උපදෙස් ලබාදී ඇත. ඒ සදහා දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු නිළධාරින් 1200ක් පමණ යොදවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට