වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයේ අඩුවක්..
මේ වන විට රට තුළ පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට පහව යනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් සබබරගමුව, දකුණු සහ බස්නාහිර යන පළාත්වල වැසි තත්ත්වයක් ඇති විය හැකි බවත් ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකත් සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.