සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් ස්ථානවල ක්‍රියාත්මකවූ දෛනික භාවනා වැඩසටහන අත්හිටුවයි..

Podu Jana Peramunaවිනාඩි 30 ක පමණ කාලයක් සියලූ පොලිස් ස්ථානවල ක්‍රියාත්මකවූ දෛනික භාවනා වැඩසටහන අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩබලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ. මේ වන විට අනිවාර්යය නිවාඩු ගොස් සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම දෛනික භාවනා වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර මේ වන විට රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ එම භාවනා වැඩසටහන සදහා ගතවන කාලය ද ආරක්ෂක කටයුතු සදහා යෙදවීම අරමුණු කරගනිමින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට