සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaපළාත් කිහිපයක අද (27) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුද ආශ්‍රිත ප්‍රදේශයන් තුළ ද ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට