සත්‍යයේ පුවත් අඩහැරය….

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..?

Podu Jana Peramunaදිවයිනේ නිරිතදිග කොටසේ අද (03) රාත්‍රී කාලයේ සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම නිසා මෙවැනි කාලගුණ තත්ත්වයක් ඇතිවන බවත් ඉහත ප්‍රදේශයන්ට අමතරව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද පස්වරු කාලයේ වැසි ඇතිවනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට