සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවද එජාපය ලබන 01 දා සිට සිය මැතිවරණ ප්‍රචාරණයන් ආරම්භ කරනවා, පක්ෂ මහලේකම් කියයි…

Podu Jana Peramunaඉදිරියේදී කුමන මැතිවරණයක් පැවතියද එයට මුහුණදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජුලි මස 01වනදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව තීරණය කළ බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය. එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් තම අමාත්‍යංශ වලින් එළියට බැස සිය මැතිවරණ ව්‍යාපාරයන් ක්‍රියාත්මක කිරීමටද මේ වන විට තීරණය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ සාකච්ඡාවකදී තීරණ කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වී අතර ඊයේ (21)දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබදව සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට