සත්‍යයේ පුවත් අඩහැරය….

වියානා ඇළෙන් ටී 56 මැගසින් තුනක් සහ උණ්ඩ 53 ක් හමුවෙලා..

Podu Jana Peramunaවියානා ඇළෙහි සිදුකරමින් සිටි අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ටී 56 ගිනි අවි සදහා භාවිතා කරනු ලබන මැගසින් තුනක් හා එම උණ්ඩ 53 ක් හමුවී ඇති බව වාර්තා වේ. වියානා ඇළෙහි 17 කණුව ප්‍රදේශයේදී මෙම ගිනි අවි කොටස් සහ උණ්ඩ සොයාගත් බව මහියංගන පොලීසිය අනාවරණය කර සිටියි. ඇළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටි පිරිසකට මෙම උපකරණ හමුව ඇති අතර ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් මහියංගනය පොලීසියට කළ දැනුම් දීමකට අනුව ඒවා ගොඩ ගැනීමට කටයුතු යොදා තිබේ. මහියංගන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට