සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම්වලදී හොරොයින් සමග 6 ක් දැලේ, කාන්තාවක් දෙදෙනෙකුත් ඒ අතර..

Podu Jana Peramunaප්‍රදේශ කිහිපයක් තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. කැළණිය, තොටලඟ, බොරැල්ල, බුලත්සිංහල, චුන්නාකම් සහ ගල්කිස්ස යන ප්‍රදේශ වලදී මෙම සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ. අත්අඩංගුවට පත්වූ පිරිස් අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට