සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් සේවකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaතැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර අද (22) පස්වරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.තැපැල් සේවාව තුළ මතුව ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් තැපැල් සේවකයින් මේ වන විට වර්ජනයක් දියත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට