සත්‍යයේ පුවත් අඩහැරය….

කෝප් කමිටුව අද සිට මාධ්‍යයට විවෘත වේ ..

Podu Jana Peramunaපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද (09) සිට මාධ්‍යයට විවෘත කිරීඹට කටයුතු යොදා ඇත. ඒ අනුව කෝප් කමිටුවේ කටයුතු පාර්ලිමේන්තු විකාශය ඔස්සේ සජීවීව දැකගත හැකි අතර මෙතෙක්අ භ්‍යන්තර සභා සාකච්ඡා ලෙස පැවති එහි කටයුතු ජනතාවට ඒ අනුව විවෘත වනු ඇත. මේ පිළිබඳව ඊයේ කථානායක කරූ ජයසූරිය මහතා ද පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට