සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද ගාලු මුවදොරදී ප්‍රකාශයට පත්කෙරේ..

Podu Jana Peramunaජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද (18) දින ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. මෙවර ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ වසර 20 කට පමණ පසුව බවත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් පක්ෂ හා සංවිධාන 28ක් ඇතුළුව ජාතික ජන බලවේගයක් මේ වන විට ගොඩ නගා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කලේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට