සත්‍යයේ පුවත් අඩහැරය….

සියලු පක්ෂ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමෙන් පසු සහය කාටදැයි තීරණය කරනවා – සී.වී විග්නේෂ්වරන්

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණයට තම පාර්ශ්වයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවත් 2020 ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි. උතුරේ දමිල ජනතාවගේ ගැටලු වලට විශදුමක් ලබා දීමට හැකි සහ එම පක්ෂයේ ප්‍රතිපත්ති අනුව තම පක්ෂය කුමන තීරණයක් ගන්නේද යන්න තීරණය කරන අතර ඒ අනුව ප‍්‍රධාන පක්ෂ වල අපේක්ෂකයෙක් සමඟ එක්ව කටයුතු කරන බව විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි. පුධාන පක්ෂ අපේක්ෂකයින්ගේ නම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙමල පක්ෂ සමග සාකච්චා කර තම මතය ඉදිරිපත් කිරීමටද තීරනය කල බව සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට