සත්‍යයේ පුවත් අඩහැරය….

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාරගනියි..

Podu Jana Peramunaමුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් පත්කරන ලද එස්.ආර්. ආටිගල මහතා අද (20) මුදල් අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකරන ලද අතර එස්.ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියි. ධූරයේ වැඩභාරගන්නා ලද අවස්ථාවට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීන් රැසක් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට