සත්‍යයේ පුවත් අඩහැරය….

නුදුරේදීම නව ජනාධිපතිවරයා හමුවෙනවා – පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙයිකලනාදන්

Podu Jana Peramunaඉදිරි දිනයකදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවීමට අපේක්‍ෂා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පවසා සිටියි. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී නව ජනාධිපතිවරයා හමුවීමට කටයුතු කරන බව ද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා අවධාරණය කර සිටියි. මෙරට සියළු ජනතාවගේ ගැටළු සදහා විසදුම් ලබාදෙන බවට මෙන්ම සියඵ ජාතියකටම සමානව සලකන බවටත් ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය සතුටින් භාර ගන්නා බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා වැඩිදුරටත් පවසා ඇත. දමිළ ජනතාව මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීමේ අරමුණින් මෙසේ ජනාධිපතිවරයා හමුවන බව ද ඒ මහතා අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට