සත්‍යයේ පුවත් අඩහැරය….

රන්ජන් රාමනායකට එරෙහි නඩුව ලබන 17 කැඳවයි..

Podu Jana Peramunaඅත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුව ජනවාරි 17 වනදා යළි කැඳවීමට නියමිතව ඇති බව වාර්තා වේ. බලපත්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් ළඟ තබාගැනීම හේතුවෙන් රන්ජන් රාමනායක මහතා පසුගිය දා අත්අඩංගුවට පත්විය. පිස්තෝලය සමඟ මිලි මීටර් 09 වර්ගයේ උණ්ඩ 127 ක්, සැකකටයුතු ලේඛන කිහිපයක් ද රන්ජන් රාමනායක මහතාගේ නිවසේදී හමුවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට