සත්‍යයේ පුවත් අඩහැරය….

රජය ජනතාවට ලබා දුන් සහන තවමත් ලැබී නැත, පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යපාරයේ සභාපති රංජිත් විතානගේ …

Podu Jana Peramunaනව රජය බලයට පත්වීමත් සමග ජනතාවට ලබා දුන් බදු සහන මේ වන විටත් පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු නොකිරීම පිළිබදව වන පැමිණිලි පිළිබදව සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සදහන් කලේය. මෙම බදු සහන ජනතාවට ලබා දෙනු ලැබුවේ 2019/12/01 දින සිටය. එහෙත් තවම සමහර සමාගම් උක්ත බදු සහන පාරිභෝගියාට ලබා දීමට කටයුතු කර නැති අතර තවත් සමහර සමාගම් එම බදු සහන පාරිභෝගිකයාට ලබා දෙනු ලැබුවේ අඩුවෙන් වන අතර රජය විසින් ජනතාවට ලබා දෙනු ලැබූ බදු සහන නිවැරදිව ඉතා ඉක්මනින් පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස තම සංවිධානය මෙරට සියලු සමාගම් වලින් හා ආයතන වලින් ඉල්ලා සිටින අතර එසේ කිරීමට අපොහොසත් වන සමාගම් හා ආයතන පිළිබදව හෙළිදරව්වක් කිරීමට තම සංවිධානය කටයුතු කරන බව අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට