සත්‍යයේ පුවත් අඩහැරය….

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක කිහිපය ජනතාවට පානීය ජල අර්බුදයක්..

Podu Jana Peramunaමේ වනවිට දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක කිහිපයක පානීජ ජල අර්බුදයක් මතුව ඇති බව වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කරන්නේ මේ හේතුවෙන් පවුල් 55,846 ක පුද්ගලයින් 236,556 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බවයි. ඒ අනුව කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවල, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක ජනතාව පානීය ජලය නිසි පරිදි සපයා ගැනීමට නොහැකිවීම නිසා පීඩාවට පත්ව සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට