සත්‍යයේ පුවත් අඩහැරය….

දේශීය කිරිපිටි මිල ඉහළ නැංවේ..

Podu Jana Peramunaදේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි මිල ඉහළ නැංවීමට පාරිභොගික සේවා අධිකාරිය විසින් සිය අවසරය ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව දේශීය කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 85 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එම කිරිපිටි කිලෝවක මිල රුපියල් 945 ක් වනු ඇත. එමෙන්ම ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 35 කින් ඉහළ දමා ඇත. ඒ අනුව එම කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 380 ක් වනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට