මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරට තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (01) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පස් දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 162 ක් බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.