සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (02) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට