සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා ආසාදිතයින් ගණන 1028 දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ (20) රාත්‍රී 10.15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1028 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තිතා වේ. එම ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. ඊයේ දිනය තුළ පමණක් කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකීකයින් 500 කට අධික ප්‍රමාණයක් දිවයිනට පැමිණි ඇත. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 15 දෙනකු අද සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුව වු සමස්ත පුද්ගලයින් ගණන 584 දක්වා වැඩි විය. මේ අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 435 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.ආසාතයින්ගෙන් 585 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන්ගෙන් 221 දෙනෙකු ද මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට