සත්‍යයේ පුවත් අඩහැරය….

ඇඳිරි නීතිය ලිහිල් කළ ද සෞඛ්‍ය නියමයන්ට අනුව කටයුතු කරන්න – ජනපති ..

Podu Jana Peramunaජනාධිපතිවරයා සිය නිල ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින් කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහ සමස්ත ආර්ථිකය නැවත පණගැන්වීමට දායක වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි. අද (26) අලුයම 5.00 සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කළ අතර ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව දින 66කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක සඳහා ද අද දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට