සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2017

“සයිටම්” අහෝසි නොකළොත් අපිත් වර්ජනයේ – රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එක්ව ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අවදානම් දිස්ත‍්‍රික්ක 11 ක්..

ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස දිස්ත්‍රික්ක 11 ක් නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහා සංඝරත්නයේ ඉල්ලීම මත විමල් උපවාසය අත්හරියි..

අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සිය උපවාසය අවසන්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම, රක්ෂිත බන්ධනාගාරගත කළ යුද හමුදා සාමාජිකයින් ඇප මත නිදහස්..

මෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියට සැකකරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද යුද හමුදා සාමාජිකයින් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” අහෝසි නොකළොත් සියළු බලවේග සමග විරෝධතා දියත් කරනවා – රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මේ වන විට මෙරට අධ්‍යාපනය ප්‍රාථමික මට්ටමේ සිට උසස් අධ්‍යාපන මට්යටම දක්වා පුද්ගලීකරණය වී ඇති අතර මෙම තත්ත්වය මෙරට නිදහස් අධ්‍යාපනයට දැඩි අහිතකාරී ලෙස බලපානු ඇති බව රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාම වැටුප රාජ්‍ය සේවකයින්ට දෙන අනුකම්පා දීමනාවක් නොවේ, සේවා කාලය හා සැසදීමේදී විශ්‍රාම වැටුප යනු ඉතා සොච්චමක් – විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය

ඇතැම් පිරිස් විසින් පවසා සිටින ආකාරයට විශ්‍රාම වැටුප යනු රාජ්‍ය සේවකයින් වෙත ලබාදෙන අනුකම්පා දීමනාවක් නොවන අතර රාජ්‍ය සේවකයාගේ මුළු සේවා කාලය හා සැසදීමේදී විශ්‍රාම වැටුප යනු ඉතා සොච්චම් මුදලක් බව විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානයේ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංහල අවුරුදු නැකත් දෝෂ සහිතයි, නිවැරදි නොකළොත් රටට අහිතකර බලපෑම් – එක්‌සත් ජ්‍යොතිෂවේදී පෙරමුණ

මේ වසරට අදාළව නැකත් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති සිංහල අවුරුදු නැකත්, තදබල දෝෂ සහිත බව එක්‌සත් ජ්‍යොතිෂවේදී පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2016 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව දිස්ත‍්‍රික් දෙකක පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූූර ප්‍රමාණය වෙනස් වෙයි..

2016 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව දිස්ත‍්‍රික් දෙකක පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූර වෙනස් වී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිස්ස අත්තනායක විදෙස් ගතවන්න අවසර ඉල්ලයි, සලකා බැලීම ලබන 03 වනදා.

ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය ලබන තම දියණියගේ සුවදුක් විමසීම සදහා විදේශ ගතවීමට අවසර ලබාදෙන මෙන් එක්සත් ජාතික පක්‍ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද (29) අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විමල් ජාතික රෝහලට..

සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 24  1  2  3  4  5 » ...  Last » 

 

මාර්තු 2017
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට