සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2017

නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සියළු පාර්ශවයන්ගේ සහාය අවශ්‍යයි – අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය

 /><span style=2015 ජනවාරි 08 වනදා බිහිකරගන්නා ලද සම්මුතිවාදී අාණ්ඩුව විසින්, විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම අැතුළු රටට හිතකර තීන්දු තීරණ රැසක් ගැනීමට පොරොන්දුවූ අතර නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා අදාළ කටයුතු සිදු කළයුතු බවත් ඒ සදහා සියළු පාර්ශවයන්ගේ සහාය අවශ්‍යය බවත් අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් අාරක්ෂාව ලැබුනේ නම් කළුතර සිදුවීම වළක්වා ගැනීමට ඉඩ තිබුනා – බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම් ස්‌වාමිනාදන්

 /><span style=බන්ධනාගාර බස් රථය සදහා පොලිස්‌ ආරක්‍ෂාව ලැබුනේ නම් ඊයේ (27) කළුතරදී සිදුවූ අපරාධය සිදු නෙවිමට ඉඩ තිබුනු බව බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම් ස්‌වාමිනාදන් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශ අමාත්‍ය මංගල අද ජිනීවා මානව හිමිකම් සමුළුව අමතයි..

 /><span style=මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැසට් පත්‍රයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම සදහන් කළේ මහ බැංකුවේ උපදෙස්‌ මතයි, වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනිය කොමිසමට සාක්ෂි දෙමින් කියයි..

 /><span style=මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මතභේදයට තුඩුදී ඇති 1895/19 අංක දරණ ගැසට්‌ පත්‍රයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම සදහන් කරමින් නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස්‌ මත බව වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා අද විශ්‍රාම යයි, නව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්..?

 /><span style=අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා අද (28) විශ්‍රාම යාමට නියමිතව අැති අතර නව අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා ජාතික මහ සභාවේ ප්‍රථම මහ සමුළුව අද කොළඹදී..

 /><span style=ශ‍්‍රී ලංකා ජාතික මහ සභාවේ ප්‍රථම මහ සමුළුව අද (28) සවස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැදුම්කරයට මහින්දගේ නම අෑදීමට එරෙහිව ඒකාබද්ධය මහ බැංකුවට..

 /><span style=මෙරට මහත් අාන්දෝලනයක තුඩුදුන් මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට් පත‍්‍රයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සදහන් කිරීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින් ඊයේ (27) ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණ මහ බැංකු අධිපති ආනන්ද කුමාරස්වාමි මහතා හමු විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරාේධී වර්ජනය පැය 24 ක් දක්වා ඉහළට – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

 /><span style=වයඹ පළාතේ රෝහල්තුළ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය පැය 24 ක් දක්වා දීර්ඝ කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික නීති සතිය අද සිට..

 /><span style=2017 වසරේ ජාතික නීති සතිය අද (27) අැරඹේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි ප්‍රහාරයක්, බන්ධනාගාර නිලධාරියෙකු අැතුළු 06 ක් මරුට..

 /><span style=අද (27) උදෑසන කළුතරදී කිසියම් පිරිසක් විසින් බන්ධනාගාර බස් රථයකට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් බන්ධනාගාර නිලධාරියෙකු අැතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් අැති බව වාර්තා වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 19  1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට