සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 15th, 2017

අානයනික පොල්තෙල් සදහා පනවා අැති බදු පහළට..

 /><span style=වෙළදපොළේ පොල් මිල ඉහළ සාය පාලනය කිරීමේ අරමුණින් මෙරටට ආනයනය කරනු ලබන පොල්තෙල් සදහා පනවා තිබෙන විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 150/- සිට රුපියල් 130/- දක්වා රුපියල් විස්සකින් අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් අාණ්ඩුව පිරිවෙන් අධ්‍යාපනය බිද දැමීමට උත්සාහයක නිරතව සිටිනවා – ලංකා පිරිවෙන් ගුරු සංගමය

 /><span style=එක්සත් ජාතික පක්ෂය විසින් රට පාලනය කරනු ලැබූ පසුගිය කාල වකවානුවේදී මෙන්ම වත්මන් දෙමුහුන් අාණ්ඩුවද සමස්ත පාලනයම අර්බුදකාරී තත්ත්වයකට රට අැද දමා අැති බව ලංකා පිරිවෙන් ගුරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩුබායිහි දි ශ්‍රී ලංකිකයින් 06 කට වසර 05 ක සිර දඩුවමක්…

 /><span style=ඩුබායිහි දී ශ්‍රී ලාංකීක පිරිමි පුද්ගලයින් 06 ක් සඳහා එරට අධිකරණය විසින් වසර 05 ක සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අානයනික ආහාර ද්‍රව්‍යයන්ගේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නිසි පහසුකම් නෑ, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමේ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

 /><span style=මෙරටට අානයනය කරනු ලබන ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා වන පහසුකම් පහළ යමින් තිබෙන බවත් මෙම තත්ත්වය නිසා දැඩි ගැටළුකාරී බවක් මතුව තිබෙන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තාවකාලිකව වසා දැමූ රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන 20 දා සිට යළි විවෘතයි..

 /><span style=ගම්වැසියන් සහ ශිෂ්‍යයින් අතර ඇතිවූ ආරවුල් තත්ත්වයක් මත පසුගිය 04 වනදා සිට තාවකාලිකව වසා දමන ලද රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් ලබන 20 වන දා සිට නැවත විවෘත කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල පාලානාධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රීඩා අධ්‍යක්‍ෂ තනතුරට පත් කළ හමුදා කර්නල්වරයා ඉදිරි සතිය තුළ ඉවත් නොකළොත් වර්ජනයක්..අධ්‍යාපන පරිපාලන, විදුහල්පති හා ගුරු වෘත්තීය සංගම් රතු එළි දල්වයි..

 /><span style=අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ තනතුරක්‌ වන ක්‍රීඩා අධ්‍යක්‍ෂ තනතුර සදහා යුද හමුදා කර්නල්වරයෙකු පත්කිරීම දැඩි ලෙස හෙළා දකින බවත් ඉදිරි සතියක කාලය තුළ අදාළ කර්නල්වරයා තනතුරෙන් ඉවත් නොකළහොත් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්..

 /><span style=2017, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා වන අයදුම්පත් භාර ගැනීම අද (15) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට