සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 7th, 2017

විල්පත්තු ජාතික වන රක්ෂිත සීමාව තුළ කිසිදු අාකාරයක වන විනාශයක් හෝ ජනතාව පදිංචි කිරීමක් සිදු වන්නේ නෑ – පුරවැසි බලය සංවිධානය

 /><span style=විල්පත්තු ජාතික වන රක්ෂිත සීමාව තුළ කිසිදු අාකාරයක වන විනාශයක් හෝ ජනතාව පදිංචි කිරීමක් සිදු නොවන බව ඔප්පු කළ හැකි බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ 20 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට..

 /><span style=පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් රජයේ වාහන අවභාවිත කිරිම චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරීවරයා ලබන 20 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න – ට්‍රාන්ස්පෙරන්සි ආයතනය ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි.

 /><span style=තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීමත් සමග එම පනතේ නීති ප්‍රතිපාදන යටතේ ජනාධිපතිගේ සහ අගමැතිගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ඉල්ලා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව තමිල්නාඩු මහ ඇමතිවරියගේ දිවුරුම් දීම කල් යයි…

 /><span style=තමිල්නාඩු ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස තෝරා ගනු ලැබු වී. කේ. ශෂිකලා මහත්මිය, එම ධුරයේ දිවුරුම් දීම කල්ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහබැංකු බැදුම්කර වංචාව පිළිබදව සාක්ෂි දෙන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම්…

 /><span style=මහ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදීමට ඒ්කාබද්ධ විපක්ෂය සූදානම් බව ඒ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොටි හිස ඔසවලා, මහින්දට නැවත අාරක්ෂාව දෙන්න – පිවිතුරු හෙළ උරුමය.

 /><span style=කොටි සංවිධානය යළි රට තුළ හිස ඔසවන බවට කරුණු තහවුරු වී ඇති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබූ ආරක්ෂාව යළි ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 වසරේ මුල් දින 29 තුළ ඩෙංගු රෝගීන් 6508 ක්‌, ඉන් 12 දෙනකු මරණයට පත්වෙලා..

 /><span style=2017 වසරේ මුල් දින 29 තුළ ඩෙංගු රෝගීන් 6508 ක්‌ වාර්තා වී අැතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් සදහා උපරිම සිල්ලර මිලක්..

 /><span style=ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර අැති බව මුදල් අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට