සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 24th, 2017

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ප්‍රතිකාර ලබා පිටව යයි..

 /><span style=රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (23) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද (24) පෙරවරුවේ ප්‍රතිකාර ලබා පිටව ගොස් අති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුකුරුන්ද බෝට්ටු අනතුර, බෝට්ටුව පැදවූ තරුණයා අත්අඩංගුවට..

 /><span style=කළුතර, කටුකුරුන්ද මුහුදු තීරයේදී පසුගිය දා සිදු වූ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් අදාළ බෝට්ටුව පදවන ලද පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු අද (24) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ රට විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව “ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය” අැරඹෙයි..

 /><span style=වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන විවිධ සංවිධාන එක්ව “ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය” නමින් කාර්යාලායක් පිහිටුවා ගැනීම නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (23) සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහරදීමක් සිදුව ඇත්නම් තරාතිරම නොබලා දඩුවම් කළ යුතු නමුත් හමුදා බුද්ධි අංශ නිලධාරීන් පාවා නොදිය යුතුයි – ඒකාබද්ධ විපක්ෂය

 /><span style=මාධ්‍යවේදියෙකුට හෝ යම් අයෙකුට යම් පහරදීමක් සිදුව ඇත්නම් ඒ සමබන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර තරාතිරම නොබලා දඩුවම් කළ යුතු නමුත් මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් පාවා දීම නොකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහා ශිව රාත‍්‍රී දිනය අදයි..

 /><span style=ලොව පුරා හින්දු බැතිමතුන් බැතියෙන් සමරනු ලබන මහා ශිව රාත‍්‍රී දිනය අදට (24) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකානු ඩොලරය 154 ට නගී..

 /><span style=මෙරට ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (23) වන විට රුපියල් 154/- ඉක්‌මවා ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහාචාර්ය කාලෝ ෆොන්සේකා හදිසියේ රෝහල් ගත වෙයි..

 /><span style=මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හෘදයාබාධ තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුහල්පතිවරු පාසැල් දරුවන්ගෙන් මුදල් එකතු කරමින් විවිධ වංචා, දූෂණ කටයුතු වල නිරතවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ

 /><span style=පාසැල් සදහා දරුවන් අැතුළත් කිරීමේදී පාසැල් වල විදුහල්පතිවරුන් සහ විදුහල්පතිවරියන් විසින් විවිධාකාරයේ වංචා දූෂණ කටයුතු වල නිරතවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට