සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 16th, 2017

වත්මන් අාණ්ඩුව අධිකරණයටත් අැගිලි ගසනවා, පොලිස්පති සහ නීතිපති පත්කිරීමත් නීතිවිරෝධීයි – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

 /><span style=මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස, සුදුසුකම් ‍අඩු රාමනාදන් කන්නන් මහතා වැනි අයෙකු පත්කිරීම කිසිදු අයුරකින් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අනුකමිටු වලින් අද සිට ඉල්ලා අස්වෙනවා – ඒකාබද්ධ විපක්ෂය

 /><span style=අාණ්ඩුවට අවශ්‍ය වී අැත්තේ රට බෙදන ෆෙඩරල් පාලනයක් අැති කිරීම සදහා වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මධ්‍ය හා පර්යන්ත අනුකමිටු යෝජනා ක්‍රියාත්මක කිරීම පමණක් බවත් ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින්, සාමාජිකත්වය දරණ අනුකමිටු වලින් අද සිට ඉල්ලා අස්වන බවත් පාර්ලිෙම්න්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසීම් තාජුදීන් ඝාතන නඩුව, පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති අැප මත නිදහස්..

 /><span style=මෙරට තුළ දැඩි අාන්දෝලනයකට ලක්වූ රගර් ක්‍රිඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරාට මහතා අැප මත මත අධිකරණය විසින් ඇප නියම කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් 4000 ක් අාවරණය කරමින් පරිසර පාසල් නියමු ව්‍යාපෘතියක්..

 /><span style=දිවයින පුරා පාසල් 4000 ක් අාවරණය කරමින් පරිසර පාසල් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යම් ප්‍රමිතියක් කරා ගෙන ඒමට පියවර ගෙන තිබියදීත් වෙෙද්‍යවරුන් “සයිටම්” විරෝධී වී අැත්තේ කුහකත්වය නිසයි – අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය යම් ප්‍රමිතියකට ගෙන ඒම සදහා කටයුතු කරමින් සිටියදී රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඊට විරෝධය පළ කරන්නේ කුහකත්වය නිසා බව අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් ගැටළුව විසදා අාපනශාලා වලට සහල් සහනාධාරයක් ඕනෑ, නොකළොත් වර්ජනයක් – සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

 /><span style=රට තුළ මේ වන විට උද්ගත වී අැති සහල් ගැටළුව සම්බන්ධයෙන් ‍ඉක්මන් විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් කොළඹ, රාජ්‍ය ආයතනයන්හි ආපනශාලා ලබන 19 වෙනිදා වසා දමා විරෝධය පළ කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසි පන්දහසේ නව දඩ මුදල් සංශෝධනය කල් යන ලකුණු..

 /><span style=රථවාහන වැරදි සම්බන්ධයෙන් පවතින දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් විසි පන්දහසේ දඩයක් නියම කිරීමට අදාළ සංශෝධිත නව දඩ පත්‍රිකාව පිළිබද වාර්තාව සුදානම් කිරීමට සති දෙකක කාලයක් ගත වනු අැති බව ප්‍රවාහනය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් සඳහා වෙන වෙනම පාලන මිලක්‌ නියම කිරීම, ජාවාරම්කරුවන්ට සෘජු සහාය ලබාදීමක්‌ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 /><span style=ආනයනික සහල් සහ දේශීය සහල් සඳහා වෙන වෙනම පාලන මිලක්‌ නියම කිරීම, සහල් ජාවාරම්කරුවන්ට සෘජු සහායක් ලබාදීමක්‌ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනන්ද සහ නාලන්ද සිසු ගැටුමකින් සිසුන් 11 ක් රෝහලේ, 15 ක් පොලිස් අත්අඩංගුවේ..

 /><span style=කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලයන්හි සිසුන් අතර ඊයේ (15) පුංචි බොරැල්ල ප්‍රදේශය තුළ අැතිවූ ගැටුමක් හේතුවෙන් අදාළ පාසල් දෙකෙහි සිසුන් 11 දෙනෙකු තුවාල ලැබූ අතර සිසුන් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන ටොප් ටෙන් දූෂණ චෝදනාවේ අටවැන්නා රවී, අල්ලස් කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක්..

 /><span style=“යහපාලන ටොප් ටෙන් දූෂණ හෙළිදරව් කිරීම” යටතේ අටවැනි චෝදනාව ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‌ෂය විසින් ඊයේ (15) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට