සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 21st, 2017

රජයේ ක්‍රියාකලාපය හමුවේ මෙරට අාර්ථිකය දරුණූ ලෙස පරිහානියට පත්වී අවසන් – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=බ්ලූම්බර්ග් (Bloom Berg) ජාත්‍යන්තර දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ අාර්ථික තත්ත්වය දරුණු ලෙස පරිහානියට පත්ව තිබෙන බවත් මෙරට නීතියේ අාධිපත්‍ය කඩා වැටීමකට ලක්ව අැති බවත් ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රතන හිමි ප්‍රකාශය අස්කරගන්නේනම් යළි පක්ෂයට ගන්න සූදානම් – ජාතික හෙළ උරුමය

 /><span style=තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සිදුකරන ලද ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නේ නම් උන්වහන්සේ නැවත පක්ෂයට එක් කර ගැනීමට පක්ෂය සූදානම් බව ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව භික්ෂූන් වහන්සේලා 1000 ක් කොළඹට – පැවිදි හඬ සංවිධානය

 /><span style=අන්තවාදී, ජාතිවාදී සහ විදෙස් රටවල කුමන්ත්‍රණ වල උපකාරයෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව තුළින් රටට හිතකර කිසිදු අාකාරයක පියවරක් ගනු අැතැයි බලාපොරොත්තු විය නොහැකි බව පැවිදි හඬ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේ බෝට්‌ටු අනතුර, මිය ගිය අයෙකුට ලක්ෂයක්, තුවාල ලැබූවෙකුට විසිදහසක්..

 /><span style=පෙරේදා (19) කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී බෝට්‌ටුවක්‌ පෙරළීම නිසා සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයෙකු සදහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර අැති බව ආපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනුකමිටු වල ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින්ගේ අදහස් වෙත අාණ්ඩුව සවන් නොදීම නිසා ඉල්ලා අස්වුනා – පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක

 /><span style=ජනමත විචාරණයක් කරා නොයන ව්‍යවස්ථා සංශෝධන පමණක් සිදු කරන බවට වත්මන් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා සිය මැතිවරණ ප්‍රකාශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදීත් මෙතරම් කාලයක් සහ මුදලක් වැය කරමින් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරීමට කටයුතු කර අැත්තේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා විමසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික නීතිඥයෙකු, මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම අධිකරණ පද්ධතියට කළ විශාල වරදක් – පිවිතුරු හෙළ උරුමය

 /><span style=මඩකපුව අධිකරණයේ පුද්ගලික නීතිඥයෙකු ලෙස කටයුතු කරන ලද රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය, අධිකරණ පද්ධතියට සිදු කළ විශාල වරදක් බව පිවිතුරු හෙළ උරුමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ තමන් යටතට ගෙන “සයිටම්” ගැටළුව විසදා යළි අමාත්‍යවරුන්ට දෙන්න, රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලයි..

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව අැති ගැටළුකාරී තත්ත්වය සදහා ඉතා කෙටි කාලයක් තුළ විසදුමක් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට හැකියාව තිබියදීත් අමාත්‍යවරයා එවැන්නක් සිදු නොකිරීම තුළින් එතුමාගේ නොසැලකිලිමත්භාවය කෙතරම්ද යන්න මැනවින් පිළිබිඹු වන බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි..

 /><span style=අද (21) ජාත්‍යන්තර මව් භාෂා දිනයයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ බැංකු බැඳුම්කර ගැන ජනාධිපති කොමිසම වාචික සාක්ෂි විමසීම අරඹයි..

 /><span style=මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිසම විසින් වාචික සාක්ෂි විමසිම අද (21) ආරම්භ කිරීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය කල් යයි..

 /><span style=අද (21) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය කල් දැමූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට