සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 27th, 2017

“සයිටම්” විරාේධී වර්ජනය පැය 24 ක් දක්වා ඉහළට – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

 /><span style=වයඹ පළාතේ රෝහල්තුළ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය පැය 24 ක් දක්වා දීර්ඝ කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික නීති සතිය අද සිට..

 /><span style=2017 වසරේ ජාතික නීති සතිය අද (27) අැරඹේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි ප්‍රහාරයක්, බන්ධනාගාර නිලධාරියෙකු අැතුළු 06 ක් මරුට..

 /><span style=අද (27) උදෑසන කළුතරදී කිසියම් පිරිසක් විසින් බන්ධනාගාර බස් රථයකට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් බන්ධනාගාර නිලධාරියෙකු අැතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් අැති බව වාර්තා වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසදුම් නැත්තම් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව, වගකීම බලධාරීන් භාරගත යුතුයි – ජල සම්පාදන ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය

 /><span style=තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරගෙන යන බව ජල සම්පාදන ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැදුම්කර වංචාවට හිටපු ජනපති සම්බන්ධ නෑ, ඊට වගකිව යුත්තේ වත්මන් අාණ්ඩුවයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=මෙරට සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව ලෙස සැලකිය හැකි මහ බැංකු බැදුම්කර සිදුවීමට හිටපු ජනාධිපතිවරයාගේ නම අෑදා ගැනීමට වත්මන් අාණ්ඩුව උත්සාහ කළද අදාල වංචාව වත්මන් අාණ්ඩුව විසින් සිදුකරන ලද්දක් බවට ඔප්පු කිරීම සදහා වන ලිඛිත සාක්ෂි තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට තම නම ගාවා අපහාස කිරීමට රජය උත්සාහ කරනවා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

 /><span style=මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට තම නම ගාවමින් තම කීර්ති නාමයට විශාල හානියක් සිදුකිරීමට වත්මන් අාණ්ඩුව සිදු කරන උත්සාහයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අගවිනිසුරු අද ව්‍යවස්ථාදායක සභාවට යෝජනා වෙයි..

 /><span style=වත්මන් අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා හෙට (28) විශ්‍රාම ගැනීමට නියමිත අතර නව අගවිනිසුරුවරයා වශයෙන් පත් කිරීමට යෝජිත පුද්ගලයාගේ නම අද (27) දිනය තුළ ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කෙරෙනු අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට