සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 20th, 2017

ආනයනික සහල් පරීක්ෂා කර සත්‍ය තතු ජනතාවට හෙළි කරන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, සෞඛ්‍ය අධක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලයි..

 /><span style=මෙරටට ආනයනය කරනු ලබන සියළු සහල්වල තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, සෞඛ්‍ය අධක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවුලපිටිය, කොටදෙණියාවේ ජනතාවට පානීය ජල ගැටළුවක්, විසදුම් ඉල්ලා සිදු කරන උද්ඝෝෂණයකින් වාහන ධාවනයට බාධා..

 /><span style=දිවුලපිටිය, කොටදෙණියාව ප්‍රදේශයේ ජනතාව විසින් දියත් කර ඇති විරෝධතාවයක් නිසා කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විමල් යළි රිමාන්ඩ්..

 /><span style=රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලකරමින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මාර්තු 6 වෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් අද (20) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසියා – පැසිෆික් මත්ද්‍රව්‍ය මෙහෙයුම් බලාත්මක කිරිමේ සමුළුවට සහභාගීවිමට පොලිස්පති ජපානයට..

 /><span style=ජපානයේ ටෝකියෝ නුවරදී අද සිට ලබන 24 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇති 22 වන ආසියා – පැසිෆික් මත්ද්‍රව්‍ය මෙහෙයුම් බලාත්මක කිරිමේ සමුළුවට සහභාගීවිම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) ජපානය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල දිනෙන් දින පහළට, රටේ ආර්ථිකය අර්බුදයකට ලක්වී ජනතාව දැඩි පීඩාවකට පත්වේවි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, පසුගිය දිනක මාධ්‍ය හමුවකදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශ රටේ ජනාධිපතිවරයා, පාලානාධිකාරිය සහ සමස්ත ජනතාව නොමග යවනසුළු බවත් එම ප්‍රකාශ තරයේ හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයක වැසි තත්ත්තවයේ වර්ධනයක්..

 /><span style=අද (20) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයකට ඇද හැලෙන පවතින වර්ෂාපතනයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවට තියුණූ ජයක්..

 /><span style=තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්‌ට්‍රේලියා විස්‌සයි විස්‌ස තරගාවලියේ ඊයේ (19) පැවති දෙවන තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක්‌ ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුකුරුන්ද මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් 11 ක් මරුට..

 /><span style=බේරුවල ප්‍රදේශයේ දේවස්‌ථානයක ආගමික උත්සවයක්‌ සදහා සහභාගි වීම සදහා ගිය බෝට්ටුවක් ඊයේ (19) දහවල් කළුතර කටුකුරුන්ද මුහුදේදී පෙරළී යාම නිසා එහි ගමන් කරමින් සිට පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැන ජනපති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්..

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සමග අද (20) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය විදේශ ලේකම් හා ජනපති අතර හමුව අද…

 /><span style=තෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (20) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට