සත්‍යයේ පුවත් අඩහැරය….

විදේශගත ශ්‍රමිකයින් ආණ්ඩුව මිනිස් බෝම්බ ලෙස හැඳින්විම දැඩිලෙස හෙළා දකිනවා – ජේ.සී. අලවතුවල ..

Podu Jana Peramunaශ්‍රී ලාංකීකයන් විශාල පිරිසක් මේ වන විටත් වි‍දේශගතව රැකියා කටයුතු සිදුකරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්තයන්ට අනුව ලක්‍ෂ 15 ට අධික පිරිසක් රටවල් 16 ක් තුළ විදේශ රැකියාවන් සිදුකරන බැවින් කොරේනා වෛරසයත්කි සමඟ කුවේට් රාජ්‍යයේ රැකියා කළ විශාල පිරිසක් දිවයිනට පැමිණි බවත් එම පිරිස් මේ වන විට කොරෝනා රෝගයට ගොදුරු වී තිබිම කණගාටුදායක කරුණක් බව එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා පවසයි.ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (27) සමගි ජන බලවේග කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. රටට විශාල විදේශ විනිමයක් උපයාදීමට කටයුතු කළ එම පිරිස් මිනිස් බෝම්බයක් ලෙස හැඳින්වීමට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කටයුතු කර තිබිම තරයේ හෙළා දකින බවත් නොවැම්බර් මස 16 දින පැවැත්වු ජනාධිපතිවරණයට විදේශගතව සිටි  පිරිස් ගුවන් තොටුපලට ගොස් පිළිගෙන එම පිරිස් රට විරුවන් ලෙස හදුන්වාදීමට කටයුතු කළ වත්මන් ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයින්ට අද වන විට සලකන ආකාරය පිළිබඳව දැඩි කණගාටුවක් පවතින බැවින් රටට වගකියන විපක්‍ෂයක් ලෙස, සමගි ජනබලවේගය ලෙස පවසා සිටින්සිනේ අසරණ තත්ටිත්න්නේවයට පත්ව සිටින එම ජනතාවට කඩිනමින් පිහිටක් වන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව හෙතම වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට