සත්‍යයේ පුවත් අඩහැරය….

කුවේට් රාජ්‍ය තුළ සිරවීසිටින පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස ..

Podu Jana Peramuna සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති khalaf bu dhhair මහතා අතර කුවේට් රාජ්‍ය තුල සේවය කරන මෙරට ශ්‍රමිකයින් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (27) පවත්වා ඇත.එහිදි අසරණ තත්ත්වයට පත්ව සිටින ශ්‍රමිකයින්ට සහන ලබාදීම සහ ඔවුන්ව සුරක්‍ෂිත කිරීමට ගතයුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කර සාකච්ඡා කර ඇති බවට වාර්තා වේ. එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය වැනි රටවල් එම රටවල් වල ශ්‍රමිකයින් කඩිනමින් සිය රටවල් වලට ගෙන්වා ගැනඹීට කටයුතු කළත් මෙරට රජය විසින් ශ්‍රී ලාංකීකයන් ගෙන්වීමට කටයුතු නොකිරීම නිසා කොරෝනා වෛරසයට කුවේට් රාජ්‍ය තුළ සේවය කළ පිරිස් ගොදුරු වී ඇති නිසා කඩිනමින් ආණ්ඩුව මෙරට ජනතාව ගෙන්වා ගැනීමට කටුතු කළ යුතු බව හෙතම පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට