සත්‍යයේ පුවත් අඩහැරය….

සමගි ජන බලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බෝඩ් ලෑල්ලකට සීමා වෙලා – රංජීත් මද්දුමබණ්ඩාර ..

Podu Jana Peramunaසමගි ජන බලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට නාමයෝජනවන් ඉදිරිපත් කර ඇති එ.ජා.ප. පක්ෂ සමාජිකත්වය දරණ මන්ත්‍රිවරුන් 102 දෙදනෙකුගේ පක්‍ෂ සමාජිකත්වය ඉවත් කිරීමට එ.ජා.ප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ගත් තීරණයට එරෙහිව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර ඇත.එම නිවේදනය මඟින්ව මේ වන විට ආණ්ඩුවට අභියෝගයක් වී ඇති සමගි ජන බලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බෝඩ් ලෑල්ලක් පමණක් බවට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂ කල්ලිය භාරගෙන ඇති බව පෙනෙන්නට ඇති බවට පෙන්වා දී ඇත. ‍එහි දිගුවක් ලෙස සමගි ජන බලවේගයට එරෙහිව දැවැන්ත අවලාද ප්‍රහාරයක් සංවිධානාත්මකව ආරම්භ කර ඇති බව පෙනී යන බව මහලේකම්වරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි. එහි දැක්වෙන්නේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සාකච්ඡා පවත්වමින් තිබෙන බවට සහමුලින්ම අසත්‍ය පදනම් විරහිත පුවත් කිහිපයක් ඇතැම් මාධ්‍ය තුළ පළ වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවයි. සමගි ජන බලවේගයේ පිරිසක් එම පාර්ශ්වය සමඟ එකතු වනවාද නැතිනම් එම පාර්ශ්වයේ පිරිසක් සමගි ජන බලවේගයට එකතු වනවා ද යන්න ඉතා නුදුරේදීම දැක ගත හැකි බවට හෙතම සඳහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට