සත්‍යයේ පුවත් අඩහැරය….

ලොවපුරා කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණය හැටපන්ලක්ෂ හැට හත්දහස ඉක්මයි..

Podu Jana Peramunaලොවපුරා වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණය හැටපන්ලක්ෂ හැට හත්දහස ඉක්මවා ගොස් ඇති බව අනාවරණය වේ. එමෙන්ම ලොව රටවල් තුළින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූ හත්දහසකට අධික බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. ලොව රටවල් අතුරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර එම ප්‍රමාණය 1,901,783 ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 109,142 දක්වා ඉහළ ගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට