සත්‍යයේ පුවත් අඩහැරය….

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි..

Podu Jana Peramunaපොදු ප්‍රවාහන සේවාවන් හෙට (08) සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව මඟීන් රැගෙනයාමට අදාළ අංශයන්ට උපදෙස් ලබාදී ඇති බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මේ අතර පුද්ගලික බස් හිමියන් අවධාරණය කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව බස් රථ ධාවනය කළස එහිදී ගැටලු රැසක් මතුවන බවයි. ඒ අනුව පවතින තතත්ත්වය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුව ඇති බවත් රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබාදුනහොත ගැටලුකාරී බවකින්ව තොරව බස් ධාවනය කළහැකි බවත් එම බස් සංගම් තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට