සත්‍යයේ පුවත් අඩහැරය….

ඕමන්තේදී සුඛෝපභෝගි බස් රථයක් පෙරළි 20 කට තුවාලයි..

Podu Jana Peramunaඅද (27) අළුයම් කාලයේ වවුනියාව, ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ දී කොළඹ සිට යාපනය දක්වා ධාවනය වෙමින් පැවති සුඛෝපභෝගී බස් රථයක් පෙරළීයාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ පිරිස වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන 15 දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට