සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (27) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇති වනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. එමෙන්ම උතුර, උතුරුමැද සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක ද අද පස්වරුවේදී වැසි ඇතිවිය හැකි බවත් කාලගු‍ණ විද‍්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට