සත්‍යයේ පුවත් අඩහැරය….

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමේ තීරණය කෙරේ..

Podu Jana Peramunaඅද (14) සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. විදේශ සබඳතා අමාත්‍යංශය පවසන්නේ රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ ඇත.  රට තුළ උද්ගතව ඇති තත්ත්වය තුළ නිරෝධායන මධ්‍යස්ථානයන්හි ප්‍රමාණවත් ඉඩකඩක් නොමැතිවීම නිසා මෙම තීරණයට එළඹ ඇති බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට