අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (14) දිනයේදීත් දිවයිනේ ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම අද දින පස්වරුවේ හෝ රාත්‍රියේදී ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවද එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.