සත්‍යයේ පුවත් අඩහැරය….

තෙවන දිනටත් තැපැල් ඡන්ද භාවිත කිරීම අද ..

Podu Jana Peramunaඑළඹෙන මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (15) තෙවන දිනටත් සිදුකිරීමට නියමිතව ඇත.තැපැල් ඡන්ද භාවිත කිරීම පසුගිය 13 දිනෙන් ආරම්භ වූ අතර එදින සිට ලබන 17 වැනිදා දක්වා එය සිදුකිරීමට නියමිතව ඇත. සියලු පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු, සෞඛ්යව අංශ, සියලුම දිස්ත්රිහක් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්යය සේවකයින් තැපැල් ඡන්ද සලකුණු කිරිමට අද දිනය වෙන් කර ඇති බව සඳහන් වේ. හෙට (16)සහ අනිද්දා (17) යන දිනයන් හි සියලු පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු, සෞඛ්යි අංශ, සියලුම දිස්ත්රිඡක් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත්ස පවසයි. අදාළ දිනයන්හි දී තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්යර සේවකයින් සඳහා තවත් අතිරේක දින දෙකක් ඒ සඳහා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව ඔවුන්ට ලබන 20 සහ 21 යන දිනයන් හි තැපැල් ඡන්දය භාවිතා කිරිමට හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට